විකාශන අධිකාරී පනත මගින් තොරතුරු දැන ගැනීමට හා අදහස් ප්‍රකාශ කිරීමේ ඉඩ අහෝසි වෙනවා – ජන අරගල ව්‍යාපාරය

Share

විකාශන අධිකාරී පනත මගින් තොරතුරු දැනගැනීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති ඉඩකඩ අහෝසි වන බව ජන අරගල ව්‍යාපාරය පවසනවා.

ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Read more

Local News