ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Share

ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ උතුරු මුහුද ආශ්‍රිතව තද වැසි සහ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ.

Read more

Local News