ජංගම ජනමාධ්‍යකරණ උළෙලක් ශ්‍රී ලංකාවේදී

Share

ජංගම ජනමාධ්‍යකරණ උළෙලක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජාත්‍යන්තර සංවර්ධන සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය හා ජාත්‍යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය මීට අනුග්‍රහය ලබා දෙනවා.

Read more

Local News