ධීවරයින්ට දැනුම්දීමක්

Share

අරාබි මුහුද ආශ්‍රිතව වර්ධනය වී ඇති සුළි කුණාටුව හේතුවෙන් ධීවරයින්ට මේ දිනවල ධීවර කටයුතු සඳහා නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මේ අතර අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News