භූ විද්‍යා කාර්යංශයට කෝප් කමිටුවෙන් දැඩි දෝෂාරෝපණයක්

Share

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

තවන වරටත් එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.

එහිදී අනාවරණය වුණේ අනීතික ලෙස බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවයි.

Read more

Local News