වස්කඩුව මුහුදේ ධීවර යාත්‍රා අනතුරක් – එක් අයෙක් අතුරුදන්

Share

වස්කඩුව මුහුදේ ධීවර යාත්‍රාවක් අද උදෑසන අනතුරට පත්ව තිබෙනවා.

මෙම අනතුරුන් තිදරු පියෙක් අතුරුදන් වී ඇති බවයි කළුතර උතුර පොලිසිය පවසන්නේ.

මේ අතර එහි සිටි තවත් දෙදෙනෙකුගේ ජීවිත බේරාගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගතකර තිබෙන බවයි වාර්තා වන්නේ.

බෝට්ටුවේ එන්ජිමේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් බෝට්ටුව පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

Read more

Local News