රටේ ජනගහණයෙන් සෑම 05 දෙනෙකුගෙන්ම 01 අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඔහු අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවයි.
Share

Read more