ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කියයි

Share

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා රැස්වුණා.

ඒ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම මෙහිදී ද්ර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා

Read more

Local News