මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි මස 26 වන දින මෙම පාසල් සඳහා නිවාඩු දෙනු ලැබුවා.
ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දක්වා පැසල් පැවැත්වීමට නියමිතයි.



