මුදල් ලබා දුන්නොත් මැතිවරණය තියන්න සූදානම් – මැතිවරණ කොමසාරිස් කියයි

Share

මුදල් ලබා දුන්නොත් ඕනෑම අවස්ථාවක මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

Read more

Local News