අනුරගෙන් රනිල්ට අභියෝගයක්

Share

මාධ්‍ය මර්ධන පනත් සම්මත කර ගැනීමට ඉඩ දෙන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නාවලපිටිය ආසන සමුළුවේදී.

Read more

Local News