තියුණු ආයුධයකින් පහර දීමෙන් කාන්තාවක් මරුට

Share

වෙන්නපුව වෛක්කාල ප්‍රදේශයේදී කාන්තාවක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හැටන් වටවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News