විශාලා මහනුවරක් වගේ තිබුණ රට ගලවා ගත්තේ ජනපති රනිල් – පාලිත රංගේ බණ්ඩාර කියයි

Share

ජනාධිපත් රනිල් මෙවර රට ගොඩගත් නිසා ඊළඟ වතාවෙත් ඔහු ජනපති කළයුතු යැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

විශාලා මහනුවරක් වගේ තිබුණ රට ගලවා ගත්තේ රනිල් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසන්නේ.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනුයි.

Read more

Local News