ඡන්ද හිමි නාමලේඛන ප්රතිශෝදනය හෙටින් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව ඊළඟ මැතිවරණවලට ඡන්දය දීමේ අයිතිය ලැබෙන්නේ මෙවර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුලත් වන අයට පමණයි.
ඡන්දයට ලියාපදිංචි වූයේ නැත්නම් වහාම අදම ග්රාමනිලධාරී හමුවන ලෙස පැෆ්රල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



