ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙලට අනුග්‍රහය දැක්වීමට එකඟතාවය පළකර තිබෙනවා.
ඒ මෙරට තුළ ඩෙංගු වසංගතයක් බවට පත්වෙමින් පවතින පසුබිමකයි.
මේ මාසයේ ගතවූ දින 15 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5492ක්.
Share

Read more