පොළොන්නරුව මැදිරිගිරිය මිරිස්හේන ධීවර ගම්මානයේ කාන්තාවක වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
අනියම් සම්බන්ධතාවයක් ඝාතනයට හේතුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙදරු මවක්.
Share

Read more