අස්වැසුම ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නෑ – රජය අවධාරණය කරයි

Share

අස්වැසුම ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිදු ඉඩක් තබන්නේ නැති බව රජය අවධාරණය කර සිටිනවා.

ඒ ජනාධිපති මාධ්‍ය අංශය මගින් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි.

මේ අතර ප්‍රදේශ රැසකම අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අසල පවතින්නේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්.

Read more

Local News