ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අද (1) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
අග්රාමාත්යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව මෙම නිවේදනය සිදු කරන බවද කථානායකවරයා දන්වා සිටී.