නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට රජය මෙතරම් කල් මරන්නේ ඇයි දැයි විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා.
කඩිනමින් පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ව්‍යවස්ථාදායක සභාව රැස් වන්නේ නැතිව එලෙස පත්කිරීමක් සිදු කරන්නේ කෙසේදැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළා.