සංගම්වලින් කිව්වට මිල අඩු කරන්න බෑ – ව්‍යාපාරිකයින් කියයි

Share

අපේ රටේ භාණ්ඩ මිල ඉහළ යන්න ගත වෙන්නේ නිමේෂයක් පමණයි.

එත් ඉහළ ගිය භාණ්ඩ මිල පහත දාන්න සති ගණන් මාස ගණන් යනවා.

මීට මැදිහත් වෙන්න අමාත්‍යංශ සහ ආයතන තිබුණත් ඔවුන් හැමදාම හොරට බෙහෙත් බීපු ගොළුවෝ වගේ.

පරිප්පු ඇට ගානට විවිධ සංගම් තිබුණත් ඉන් කිසිම පලක් නැති බවයි ව්‍යාපාරිකයින් සහ ජනතාව චෝදනා කරන්නේ.

Read more

Local News