පානදුර රෝහලෙත් සැක සහිත මරණයක් (VIDEO)

Share

කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබෙනවා.

පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ නියුතු අයෙකුයි එලෙස මියගොස් ඇත්තේ.

ඔහුව හෘද දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමට වෛද්‍යවරුන් උත්සහ කර තිබෙනවා.

කෙසේ වෙතත් හෘද දැඩිසත්කාර ඒකකයත් සොයා ගැනීමට නොහැකි වීම මත මෙම මරණය සිදුව ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News