විදෙස් ණයවලින් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් ලෙස නව කැළණි පාලම හඳුන්වා දෙන්න පුළුවන්.
එය ජනතාවට විවෘත වුණේ 2021 වසරේදී.
මෙම කැලණි පාලම ආශ්‍රිතව ඇති ඉලෙක්ට්‍රික් කේබල්, ඇණ, පැනල් බෝඩ්, ඩවුන් පයිප්ප සහ CCTV කේබල්ද ගලවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මෙම විනාශය සිදුකරන බව නිලධාරීන් පවසනවා.



