දරුවන් අතර සීඝ්රයෙන් පැතිරෙන සරම්ප රෝගය වළක්වා ගැනීමට නම් වහාම එන්නත ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අද යළි අවධාරණය කළා.
එන්නතකින් දරුවන්ට ලැබෙන්නේ ප්රතිශක්තිකරණයයි.
ඊට කිසිසේත්ම බිය විය යුතු නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Share

Read more