උසස් අධ්‍යාපන විෂය නිර්දේශවල වෙනසක්

Share

උසස් අධ්‍යාපන විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැලපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් පවසනවා.

ඒ සඳහා වන කඩිනම් වැඩපිළිවෙලක් හඳුන්වාදීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News