සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (20) විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබුවා.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.
මේ වනවිට ඊට මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අත්සන් තබා තිබෙනවා.
![](https://siyathanews.lk/wp-content/uploads/2023/07/image-5.png)
![](https://siyathanews.lk/wp-content/uploads/2023/07/image-6.png)
Share

Read more