සර්ව පාක්ෂික සමුළුව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන්.
සමුළුවට සහභාගී වීමට පක්ෂ රැසක්ම මේ වන විට එකඟතාවය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් ජාතික ජනබලවේගය ඇතුඵ පක්ෂ කිහිපයක් මෙම සමුළුවට සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.