සෙලෙන්ස්කි ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට(VIDEO)

Share

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැක කරන කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව යුක්‍රේනය පවසනවා.

මෙම කාන්තාවන්ට චෝදනා එල්ල වන්නේ යුක්‍රේන හමුදාවන්හි ඉලෙක්ට්‍රොනික යුධ පද්ධති, සන්නද්ධ රථ, පතුරම් ගබඩා ආදිය පිළිබඳ තොරතුරු රුසියාවට ලබා දුන් බවටයි.

මෙම කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක්‍රේනයේ ඩොනෙක්ස්හිදී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News