IMF නියෝජිතයින් හා ජනපති අතර හමුවක්(VIDEO)

Share

IMF නියෝජිතයින් සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ආරම්භ වුණා.

දෙවන ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News