තවත් වසර 3ක් ණය නොගෙවා තාවකාලික සහනයක් ලබා ගැනීම අපේක්ෂාවයි – ජනපති කියයි(VIDEO)

Share

තවත් අවුරුදු තුනක් ණය ගෙවන්නේ නැතිව තාවකාලික සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඡනාධිපතිවරයා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනුයි.

රට ගිනි ගනිද්දි ගින්න මැදට පැන නිව්ව හැටි ගැනත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News