ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

Share

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදීය.

එම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක් කනකට තුවාල සිදුවී තිබෙනවා.

Read more

Local News