ඒ. එච්. එම්. ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.
ඒ අද (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ය.
ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදු විය.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.