ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා අද (12) දින ඉරානය බලා පිටත්ව ගියේය.
ඒ, ඉරාන ජනාධිපති හසාන් රවුහානිගේ විශේෂ නිළ ආරාධනයකට අනුවයි.
සිය සංචාරයේදී ජනාධිපතිවරයා ඉරාන – ශ්රී ලංකා ආර්ථික සහ වෙළද සබදතා වැඩිදියුණු කරලීම පිළිබද මෙන්ම ඉරාන ආයෝජන මෙරට තුළ දිරි ගැන්වීම පිළිබද අවධානය යොමු කරනු ඇත.