Home දේශීය පුවත් මුද්දර දැක්ම ලබන 25 දා සිට කොළඹ දී

මුද්දර දැක්ම ලබන 25 දා සිට කොළඹ දී

0
මුද්දර දැක්ම ලබන 25 දා සිට කොළඹ දී

මුද්දර දැක්ම ලබන 25, 26, 27 යන දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.

මෙම මුද්දර දැක්ම තැපැල් දෙපාර්තමේන්වේ මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබයි.

පැරණි මුද්දර, කාසි, නෝට්ටු මෙන්ම දෙස් විදෙස් නව මුද්දර මිලදී ගැනීමට ද, මුද්දර සහ ඒ ආශ්‍රිත අයිතම මුද්දර ඇල්බම්, 1857 සිට නිකුත් කෙරුණු මෙරට මුද්දර ඇතුළත් මුද්දර නාමාලිය සහ මුද්දර ආශ්‍රිත බොහෝ දේ මෙහිදී මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ.

තැපැල් කෞතුකාගාරය නැරඹීමට ද අවස්ථාව උදාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here