දුර්දාන්ත පාලනය වෙනස් කිරීමට ගත් තීරණය ඉදිරියටම ගෙන යා යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
පසුගිය ආණ්ඩුවේ පාස්කු වාර්තාවෙන් වත්මන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව අත්තනෝමතික චෝදනා එල්ල කර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.