වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට (VIDEO)

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි ලැබෙන බව කාළගුණ විදහා දෙපාර්තමේන්තුව පවසනවා.

වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තියද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අනිද්දා සිට පළාත් හතරක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News