නේවාසිකාගාරයෙන් වැටී මියගිය විශ්වවිද්‍යාල සිසුවා (VIDEO)

Share

කැලණිය විශ්ව විද්‍යාලයේ කන්නංගර නේවාසිකාගාරයේ 04 වන මහලෙන් ඇද වැටී සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.

කළමනාකරණ පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News