ඉහළ යන පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක් (VIDEO)

Share

ඉහළ යන පොල් මිල පාලනය කිරීමට රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ජංගම රථ මගින් සහන මිලට පාරිභෝගිකයන්ට පොල් අලෙවි කිරීම අද ආරම්භ වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News