මෙරට අවුරුදු 5ට අඩු දරුවන් 10,323කට උග්‍ර මන්දපෝෂණය (VIDEO)

Share

මෙරට අවුරුදු 05 ට අඩු දරුවන් 10,323 දෙනෙකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසනවා.

ගම්පහ, කොළඹ සහ මන්නාරම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සංඛ්‍යාත්මක වශයෙන් මන්දපෝෂණය වැඩි වී ඇති බවයි එම කාර්යංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News