මිනුවන්ගොඩ කෝටි හත හමාරේ මුදල් සොරකමේ සැකකරු අත්අඩංගුවට (VIDEO)

Share

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ මුදල් සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී රුපියල් කෝටි 03කට අධික මුදලක් ද පොලීසිය සිය භාරයට ගත්තා.

මෙම සැකකරු පැහැර ගෙන ගොස් තිබූ මුදල්වල වටිනාකම රුපියල් කෝටි හත හමාරක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News