අමාත්‍ය ලාල් කාන්තගේ ප්‍රකාශයට පරිසර සංවිධානවල විරෝධය (VIDEO)

Share

අමාත්‍ය ලාල් කාන්ත ඊයේ (05) පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයට පරිසර සංවිධාන සිය විරෝධය පළ කර තිබෙනවා.

වන සතුන්ගෙන් වගා හානි ඇතිවීම වළක්වා ගැනීමට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට නීතිමය ප්‍රශ්නයක් නැති බවට ලාල්කාන්ත අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබුණා.

ඊට විරෝධය පළ කරමින් පරිසර සංවිධාන අද නිහඬ විරෝධතාවයක නිරත වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News