හෙට සිට යළිත් වැසි (VIDEO)

Share

යළිත් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ධීවර සහ නාවික ප්‍රජාවට තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසටයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News