ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාර සංගමේ මහා සභා රැස්වීම (VIDEO)

Share

ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පසුගියදා පැවැත්වුණා.

එහිදී වත්මන් සභාපති ජගත් රාමනායක ලබන වසර සඳහාද එම ධුරයට තේරි පත් වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News