රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

අම්පාර දෙස සිට මහඔය දෙසට ධාවනය වූ ලොරි රථයක ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 47ක් වූ සේනාගම, වැරැකැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News