පසුගිය කාලයේ අල්ලස් හෝ දුෂණ කොමිසම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට හෙළි කල යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
බලය හොබවන අය තම වගකීම් නිසිලෙස ඉටු කරන්නේ නැත්නම් කොපමණ නීති සම්පාදනය කලත් වැඩක් නැති බවයි ජනාධිපතිවයාගේ අදහස වී ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.