ඉන්දියාවේ සිට ආ සහල් (VIDEO)

Share

පෞද්ගලික ආනයනකරුවන් මඟින් මෙරටට සහල් මෙට්‍රික්ටොන් 120ක් ආනයනයකර තිබෙනවා.

අදාළ සහල් තොග රේගුවෙන් නිදහස් කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සියත අප කළ විමසීමකදි ප්‍රකාශ කළේ.

පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා රජය පසුගියදා අවසර ලබා දුන්නා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News