මේ අතර අලි මිනිස් ගැටුම ද මේ වන විට ගැටලු රැසක් නිර්මාණය කර අවසන්.
පසුගිය කාලයේ පාලකයන් හෝ නිලධාරීන් මීට නිසි විසඳුම් ලබා නොදීම මෙම ගැටලුව වර්ධනය වීමට ප්රධාන හේතුවක්.
මේ අතර අනුරාධපුර, දඹුල්ල සහ පොළොන්නරුවේ ප්රදේශ කිහිපයකට එල්ල වූ වන අලි තර්ජන පිළිබඳව ගත වූ පැය කිහිපයේදී ද අපට තොරතුරු වාර්තා වුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.