රටේ අනාගතය ගොඩනැගිය හැකි නායකයන් රටට අවශ්‍යව ඇති කාලයක් උදා වී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.