අවාසනාවන්ත අනතුරකින් කාන්තාවක් මරුට

Share

දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ කැබ් රථයක පදික මාරුවක් මතින් ගමන් කල කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව හබරණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 56ක් වූ එප්පාවල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News