විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට

Share

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී විදුලි රැහැනක ගැටී, විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 72ක් වූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සතුන් දඩයම් කිරීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News