ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව අවසන් – ප්‍රශ්න 03ටම නිදහස් ලකුණු

Share

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ ප්‍රශ්න 03 සඳහා සියලු ම විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව
තීරණය කර තිබෙනවා.

ඒ පසුගියදා අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.

ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබා දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News